← Back

For Adoption
ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න!
Free
Kottawa,Mattegoda, Colombo · Posted 11/5/2026
පුසියෙක් අපේ ගෙවල් ලග පැටව් දාලා. වාහනයකටවත් යට උනොත් පව්. මට තියා ගන්න බැ අපේ ගෙදරත් 4 ක් ඉන්නවා. ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න! කොට්ටාව මත්තේගොඩ අවටනම් ගෙනත් දෙන්න පුලුවන්.
Details are provided by the seller and not independently verified.